“Export Quality Pet Fish”
පුබුදු මින් මැදුර புபுது PUBUDU AQUARIUM _ THUMBAGODA, BALANGODA, SRI LANKA.
පුබුදු මින් මැදුර
- සුරතල්මසුන්
- මාළු ටැංකි
- ජළජ පැළෑටි
- වායු මෝටර් හා අනෙකුත් උපාංග
- මාළු ආහාර හා ඖෂධ
තොග හා සිල්ලරට අප වෙතින් ලබා ගත හැක. තොග ගැනුම් සඳහා 10% දක්වා වට්ටම්.
- මාසිකව මාළු ටැංකි නඩත්තු කිරිමේ සේවාව ආසන්න නගර වල පමණක් ක‍්‍රියාත්මක වේ.
- තායිලන්ඞ් බැංකොක් සුරතල් මසුන් හා පැලෑට් අවශ්‍යතා සඳහා පහසුකම් ඇත.
- ගප්පි ප්ලේටි 80/=, කලර් ටෙට්රා 150/=, මාළු ටැංකි 800/=, වායු මෝටර් 600/= සිට ඉහළට.
අභිජනන ස්ථානය : සමනවත්ත පාර, බලන්ගොඩ.
- කරදිය හා මිරිදිය අභිජනන පුහුණුවක් අපගේ අභිජනන මධ්‍යස්ථානයේදී ලබා ගත හැක.
0711389634
තුඹගොඩ, බලන්ගොඩ.
புபுது PUBUDU AQUARIUM
- Pet Fish
- Fish Tank
- Motor and Decorative equipment include stone chips.
- Fish Foods and drugs
- Every: "Till, Micro, Doctor Nupack, Yanato" Brands fish food and equipment wholesale for reseller with 10% discount.
- Bank and Hotels Monthly Fish tank clean and change service starting from 5000/= for month
- Fish tank –Rs: 800/=, Motor Rs:600/= couple Color tetra Rs:150/=, gappi platy Rs:80/= to up.
- Bangkok Thailand imported fish grass and fish arrangements.
Breeding Site: Samanawatta Road, Balangoda.
- Fresh water and sea water breeding experience can get if you interesting.
7:30 a.m. -10:00 p.m. open.
S. Pubudu Mangala Weerasinghe (Proprietor)
0711389634
wtsap (+94) 711389634
E.mail: pubudumangala123@gmail.com
THUMBAGODA, BALANGODA.






